ලාංකිකයන් රැගත් බසයක් ඊශ්රායලයේදී ගිනි ගනියි එසැණ 2025-07-19170 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. ඒ ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයේදීයි. එරට ශ්‍රී…
සීට් බෙල්ට් නීතිය ගැන බස් හිමියන්ගෙන් මැසිවිලි එසැණ 2025-07-0361 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස් රථ වල අසාන පටි නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් ප්‍රායෝගික ගැටළු මතුවිය හැකි බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු…
බසයක් පෙරෙළෙයි එසැණ 2023-07-1575 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ – බදුල්ල මඟී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අද (15) උදෑසන අනතුරක් සිදුවී තිබේ. බසය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වන ලෙස…
අලුත් අවුරුද්ද පිළිගන්න ජනතාව සුදානමින් – අදත් විශේෂ ප්‍රවාහන සේවා රැසක් එසැණ 2023-04-131 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අද විශේෂ ප්‍රවාහන සේවා රැසක් ක්‍රියාත්මකයි.…
කළුවාමෝදර පාලමේ අනතුරකින් දෙදෙනෙකුට බරපතලයි එසැණ 2023-01-1258 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අලුත්ගම කළුවාමෝදර පාලම මතදී අනතුරක් සිදුව තිබෙනවා. ඒ මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණි බස් රථ දෙකකින් – බස් රථයක්…
පලෙයි අනතුරේ ඡායාරූප එසැණ 2022-12-2227 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ත්‍රිකුණාමලය සිට මුලතිවි හරහා යාපනය දක්වා ගමන්ගත් බස් රථයක් ඊයේ පස්වරු 6.15 ට පමණ කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේදී අනතුරකට ලක් වුනා.…