මුදල් නාස්තියක් සම්බන්ධව බ්‍රිතාන්‍ය අගමැතිට චෝදනා එසැණ 2023-04-0197 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පුද්ගලික ජෙට් යානා භාවිතය සඳහා මුදල් නාස්ති කරන බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ලවී තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් පසුගිය වසරේ…