අරාබි ගුවන්විදුලියේ විකාශන කටයුතු අවසන් කරයි එසැණ 2023-01-2828 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. BBC ලෝක සේවයේ අරාබි ගුවන්විදුලියේ විකාශන කටයුතු අවසන් කර තිබෙනවා. එහි පාලනාධිකාරිය පැවසුවේ පිරිවැය කපා හැරීමේ සහ ඩිජිටල් වැඩසටහන්කරණය කෙරෙහි…