සුබසාධන ප්රතිලාභ මුදල් ගෙවීම මේ මස අවසන් වීමට පෙර එසැණ 2022-12-20 පෙරවරු 11:2228 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සමාජ සුබසාධන ප්රතිලාභ මුදල් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමෘද්ධි කොමසාරිස් ජනරාල් බන්දුල තිලකසිරි මහතා ජනතාවට දැනුම් දෙනවා. ප්‍රදේශයේ…