ඕස්ට්‍රේලියාව ඇමෙරිකාවෙන් කෲස් මිසයිල 220ක් මිලදී ගැනීමට සැලසුම් කරයි එසැණ 2023-03-17 පස්වරු 2:3965 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඕස්ට්‍රේලියාව ඇමෙරිකාවෙන් කෲස් මිසයිල 220ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි…