නවසීලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට එසැණ 2023-07-2027 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එරට වේලාවෙන් අද උදෑසන හතයි විසිදෙකටයි වෙඩි තැබීම සිදුව ඇත්තේ. ඕක්ලන්ඩ්හි පැවැත්වෙන…