ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ අභාවප්‍රාප්ත වෙයි එසැණ 2023-11-06 පස්වරු 6:1481 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ෙප්‍රවිණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ජීවිතක්ෂයට…