Browsing: arrest
පිස්තෝල අවියක් සමග සැකකරුවෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(12) සවස් කාලයේ හම්බන්තොට,…
රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(08) දින දහවල් කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී කඩුවෙල…
කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06)…
මුදල් වංචා කිරීමේ සිද්ධි දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් පරිගණක අපරාධ විමර්ශන වයඹ පලාත් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර්ජාල…
හෑෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකාරියක් සැකකරුවෙක් සහ ආධාර අනුබල ලබාදුන් සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා…
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ගොවි පොළක පිහිටි වෙළෙඳ සැලක…
පිස්තෝල අවියක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය අක්මීමණ කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ලද තොරතුරක්…
විදේශීය රටක නිෂ්පාදිත රිවෝලවර් අවියක් සමග සැකකරුවෙක් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා. ලිසිය කියා සිටියේ…
විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට පහරදුන් සැකකරුවන් සිව්දෙනෙක් පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(15) සවස් කාලයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ…
අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ සිට සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මළගෙදරකට වෑන් රථයකින් පසුගිය 14 වැනිදා යමින් සිටි තරුණයන් හත් දෙනෙකු ළඟ තිබී අයිස්,…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222








