වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට එසැණ 2023-01-31 පස්වරු 1:4624 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්. බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී මුදල්…