අඩු ආදායම්ලාභී ගොවි පවුලකට යල කන්නය සදහා දීමනාවක් එසැණ 2023-03-23 පස්වරු 12:2263 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අන්තර්ජාතික සහයෝගිතාවය පිළිබද එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ආධාර යටතේ අඩු ආදායම්ලාභී ගොවි පවුලකට මෙවර යල කන්නය සදහා රුපියල් 30 000…