ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය එසැණ 2026-08-043 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින්…