දේශීය බිත්තර කර්මාන්තය කඩා වැටීමේ අවදානමක එසැණ 2023-02-1575 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බිත්තර රජය විසින් ආනයනය කිරීමට සැරසීමත් සමඟ දේශීය බිත්තර කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය…