ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරනවා එසැණ 2023-07-0435 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට සමගාමිව ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති…
බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරයි එසැණ 2023-04-0452 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගෑස් මිල අඩු වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සමස්ත ලංකා බේකරි…
ඉන්ධන මිල අඩු වුවද බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ එසැණ 2023-04-0259 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දන මිල අඩු වුවද බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති…
ඉන්දීය බිත්තර රැගත් නෞකාව අද දිවයිනට එසැණ 2023-03-1926 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දියර බිත්තර ආනයනය සදහා අවශ්‍ය අවසර ලබා දී නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් දියර බිත්තර…
පාන් මිල සම්බන්ධයෙන් ප්‍රකාශයක් එසැණ 2023-03-1478 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාන් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. තිරිඟු පිටි සමාගම් විසින් පසුගිය දා…
බේකරි නිශ්පාදන වල මිල යළි ඉහළ දැමීමේ සූදානමක් එසැණ 2023-01-3029 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදුලි බිල ඉහළ දමන්නේ නම් අනිවාර්යෙන්ම පාන් ඇතු`ඵ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.…
තිරිගු පිටි මිල පහළ ගියද පාන් මිල අඩුකළ නොහැකියි – බේකරි හිමියන්ගේ සංගමය එසැණ 2023-01-1532 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඇතැම් ආනයනික තිරිගු පිටි මිල පහළ ගියද පාන් මිල අඩුකළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති…