මෙරටට ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් ඇමති කියයි එසැණ 2023-03-2747 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
අලී සබ්රි පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙලට සහභාගි වෙයි එසැණ 2023-03-1370 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා අද පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙලට සහභාගි වී තිබෙනවා. ඒ ලන්ඩන් නුවර මාල්බරෝ හවුස්…
විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අද එළි දැක්වීමට නියමිතයි එසැණ 2023-02-013 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සකස් කළ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අද දිනයේ එළි…
අලි සබ්රිගේ නිල සංචාරය එසැණ 2023-01-2130 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ලබන 23 වනදා සිට 27 වනදා තෙක් සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි .…
වත්මන් ප්‍රගතිය ගැන රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි එසැණ 2023-01-111 නැරඹුම්කියවීමට මිනිත්තු 3ක් ගතවේ. කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නව වසර සඳහා ප්‍රථම සාකච්ඡාව පවත්වමින් සමාජ-ආර්ථික ස්ථායීකරණය, ප්රතිසන්ධානය…
අලි සබ්රි සහ ඇන්ටනී බ්ලින්කන් අතර සාකච්ඡාවක් එසැණ 2022-12-0352 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමෙරිකාවේ…
සමන්තා පවර් අලී සබ්රි හමුවෙයි එසැණ 2022-12-021 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ දේශපාලන ප්‍රතිසංස්කරණවලද අවශ්‍යතාවක් පවතින බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා…