අනාරක්ෂිත වගා ළිඳකට වැටී අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට එසැණ 2023-01-02 පෙරවරු 9:234 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ දැරියගේ නිවස ආසන්නයේ…