සුමනරතන හිමියන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට එසැණ 2023-02-1581 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් වැඩවසන විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාලව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන…