නවසීලන්ත ක්රිකට් ආයතනයෙන් විශේෂ ජර්සි වෙන්දේසියක් එසැණ 2023-03-08 පස්වරු 5:46165 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නවසීලන්ත ක්රිකට් ආයතනය විසින් විශේෂ ජර්සි වෙන්දේසියක් සූදානම් කර තිබෙනවා. ඒ ගේබි්රයල් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින්.…