ෆෙස්බුක් ඔස්සේ තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් අත්අඩංගුවට එසැණ 2023-01-27 පෙරවරු 8:1631 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆෙස්බුක් ඔස්සේ තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 40 හැවිරිදි මොහු මහරගම දී අත්අඩංගුවට…