මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට එසැණ 2023-03-21 පෙරවරු 9:2857 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග පුද්ගලයෙකු මීටියාගොඩ, කලුපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන් විසින් මෙම…