අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට එසැණ 2023-02-24 පෙරවරු 10:1263 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක, මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් තුවාල…