දින හතක බිළිදිය පොළවේ ගසා ඝාතනය කල මවක් අත්අඩංගුවට එසැණ 2023-02-1864 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දින හතක් වයවැසි බිළිඳියක් තුන්වරක් පොලවේ ගසා ඝාතනය කළ බව කියන මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පයාගල පොලිසියට ලද තොරතුරකට අනුවයි…