පවුල් ආරවුලක් හේතුවෙන් සිව් දරු මවක් ශරීරයට ගිනි තබා ගනියි එසැණ 2023-01-25 පෙරවරු 11:4155 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බේරුවල ප්රදේශයේ සිව් දරු මවක් භූමිතෙල් දමා ගනිමින් තම ශරීරයට ගිනි තබා ගෙන තිබෙනවා. ගින්න නිවීමට ගිය සැමියා ද පිලිස්සී…