මධ්‍යස්ථාන වෙත විභාග ප්‍රශ්න පත්‍ර යොමු කිරීම අවසන් එසැණ 2023-01-223 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර යොමු කර අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.…
උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම ඇරඹෙයි එසැණ 2023-01-2133 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර – සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම අද ආරම්භ කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා…