පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට පක්ෂ දෙකක් සහභාගි නොවීමේ තිරණයක් එසැණ 2023-02-0751 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සමගි ජන බලවේගය පක්ෂය සහ ඩලස් කණ්ඩායම හෙට පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. කෙසේ…