ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොවිඩ් උපප්‍රභේදය එසැණ 2023-01-05 පස්වරු 12:3525 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. X’B’B’නමැති කොවිඩ් උපප්‍රභේදය ඊසානදිග ඇමරිකාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් පවසන්නේ, මෙම උපප්‍රභේදය…