ලීසිං නොගෙවූ වාහන අත්පත් කරගැනීමට අදාළව චක්‍රලේඛයක් එසැණ 2023-02-0339 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කල්බදු සමාගම් සහ මුල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා…