ත්රිරෝද රථයක් තුළ බිලිඳියක් එසැණ 2023-01-0927 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තලවකැලේ, හින්දු කෝවිලක් අසල ගාල් කර තිබු ත්රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙනවා .…