නීති විරෝධීව විදේශ ගතවීමට සිටි 17 දෙනෙකු අත්අඩංගුවට එසැණ 2023-03-1669 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ ගත වීම සදහා නිවසක රැදි සිටි 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව දිස්ත්රික් අපරාධ…