ඉන්දුනීසියාවේ නායයාමකින් පුද්ගලයින් 15 ක් ජීවිතක්ෂයට එසැණ 2023-03-0837 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දුනීසියාවේ සිදුවු නායයාමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දුනීසියාවේ සේරාසන් දුපතෙහියි මෙම නායයාම සිදුව ඇත්තේ. නායයාමෙන් පුද්ගලයින් 50ක් පමණ…