අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියයයි එසැණ 2023-01-25 පස්වරු 1:443 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම සතුන් හැත්තෑදහසක් පමණද මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.…