ජනපතිගෙන් විශ්වවිද්‍යාල 10 ක් ආරම්භ කිරීමේ නව වැඩපිළිවෙලක් එසැණ 2023-09-0723 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 21 වෙනි ශතවර්ෂයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.…