පුරාවස්තු කැණීම් කළ පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට එසැණ 2023-03-28 පෙරවරු 9:1355 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වැලිඔය, මොණරවැව ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිඔය පොලිස්…