නිධන් හෑරීමේ සිද්ධියකට චීවරධාරියෙකු ඇතුලු 06ක් අත්අඩංගුවට එසැණ 2023-03-1076 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීවරධාරියෙකු ඇතුලු සැකකරුවන් හයදෙනෙකු අම්පාර – දමන බක්මිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය…