දිවයිනේ ප්‍රදේශ රැසකට අද දින වැසි එසැණ 2023-09-1122 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය…