ශ්රී ලංකා රුපියල ඉහළට එසැණ 2023-07-06 පෙරවරු 11:5934 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගෙවුම් ශේෂ තත්ත්වයන්හි වැඩි දියුණු කිරීම් හමුවේ තවදුරටත් ආනයන ලිහිල් කිරීම් ඉක්මනින් අපේක්ෂා කරන බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.…