අටමස්ථානාධිපති නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වේ එසැණ 2023-01-2824 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද…