ඩෙංගු රෝගීන් 70,000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගනී එසැණ 2023-11-02 පස්වරු 12:3017 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 70,000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු…