උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම් එසැණ 2023-08-02 පස්වරු 12:4174 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව උපාධිධාරින් 5450 ක් ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා…