බෙලිඅත්තේ වෙඩි තැබීමෙන් 5ක් මරුට එසැණ 2024-01-22151 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ පර්යන්තය ආසන්නයේ වෙළෙඳ සැලක් ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.…