කෝටි දෙකක අයිස් එක්ක කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා STF එකට මාට්ටු එසැණ 2023-10-25 පෙරවරු 11:0727 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම බන්ධනාගාරයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන බව කියන…
අඳුපැලෑනේ බිංදු STF එකට මාට්ටු එසැණ 2023-07-30 පස්වරු 2:3490 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් හා පහරදීම් සම්බන්ධයෙන් නඩු කිහිපයකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ්…
කාන්තාවක් සහ පුද්ගලයකු පැහැරගෙන යමින් සිටි හය දෙනෙක් STF එකට මාට්ටු එසැණ 2023-05-28 පස්වරු 7:0737 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු නීති විරෝධීව පැහැරගෙන යමින් සිටි සැකකරුවන් හය දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
විශේෂ කාර්ය බලකායේ 40 වන සංවත්සරය අදයි එසැණ 2023-03-01 පස්වරු 5:45121 නැරඹුම්කියවීමට මිනිත්තු 3ක් ගතවේ. දකුණු ආසියාවේ විශිෂ්ඨතම අතුරු හමුදාව වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ 40 වන සංවත්සරය අදට(01) යෙදී තිබෙනවා. අසූ දශකයේ…
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සගා අල්ලයි – Video එසැණ 2023-02-22 පෙරවරු 10:2587 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්…
ජෝන් කොල්ලා අල්ලයි එසැණ 2023-02-14 පෙරවරු 10:0715 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මීටියාගොඩ ප්‍රදේශයේ පසුගිය 10 වැනිදා සිදූ වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකකරන ජෝන් කොල්ලා නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට…
ලක්ෂ 33ක කේරළ ගංජා අල්ලයි එසැණ 2023-01-12 පෙරවරු 10:4524 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 33කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ…