පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු 14 දෙනාට ඇප එසැණ 2023-02-01 පස්වරු 6:1627 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වරයා ඇතුලු සැකකරුවන් 14 දෙනා ඇප මත නිදහස්…
පේරාදෙණිය කලා පීඨයේ දේශනවලින් ආචාර්යවරු ඉවත්වෙයි එසැණ 2022-12-14 පෙරවරු 10:514 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආචාර්යවරුන් ලබන 18 වැනිදා දක්වා දේශන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබෙනවා. ඒ් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති…
හිටපු උපකුලපතිට පහරදුන් හයක් අත්අඩංගුවට එසැණ 2022-12-13 පෙරවරු 8:061 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පසුගිය…