රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් මැතිවරණ කොමිසම හමුවට එසැණ 2023-01-13 පස්වරු 2:173 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසම හමුවට අද(13) කැඳවා තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා…