Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාන්තා යොවුන් පිලේ නායිකාව සහ උපනායිකාව ජාතික සංචිතයට

    කාන්තා යොවුන් පිලේ නායිකාව සහ උපනායිකාව ජාතික සංචිතයට

    2025-02-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් නායිකා මනුදි නානායක්කාර සහ උප නායිකා රශ්මික සෙව්වන්දි පළමු වරට ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයට කැඳවා තිබෙනවා.

    නවසීලන්තයේ සංචාරයකට එක්වීමට නියමිත කාන්තා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිවේදනය කළ අතර, චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 16 දෙනා අතරට මනුදි සහ රශ්මිකා එක්කර තිබෙනවා.

    මොරටුව වේල්ස් කුමරි විදුහල් ක්‍රීඩිකාවක වන 17 හැවිරිදි මනුදි පසුගිය මස නිමාවූ අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී 5 වැනි ස්ථානය හිමිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා පිල මෙහෙය වූවාය. එම කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කළේ මාතර අනුර විදුහලේ 18 හැවිරිදි රශ්මිකා සෙව්වන්දියි.

    ඊට අමතරව මොනරාගල දුටුගැමුණු මධ්‍ය විදුහලේ 23 හැවිරිදි චේතනා විමුක්ති ද පළමු වරට ජාතික සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. ඇය මොනරාගල කාන්තා ඇකඩමියේ වේග පන්දු යවන්නියක ලෙස ක්‍රීඩා කරනු ලබනවා.

    මාස 8කට පසු 23 හැවිදිරි පිතිකාරිනියක වන ඉමේෂා දුලානිට ද යළි අවස්ථාව හිමිව තිබෙනවා.

    පෙර පුව​තඋගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝගෙන් වාර්තාවක්
    ඊළඟ පුව​ත අනෙකුත් බේකරි නිෂ්පාදන මිල එලෙසම

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group