බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙරට ලොකු ලූනු අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10 ක් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව සඳහන්. එම තොග ලැබුණු පසුව ලොකු ලූනු කිලෝවක් රුපියල් 150 ක තොග මිලකට සැපයීමට හැකි බවත් රජයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. ආශ්‍රීත පුවත්: ජාතික අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් Sri Lanka
ඉන්දියාවේ 79වන නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පළ කරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන්ගේ අවධානය