ඉතා සුක්ෂම ලෙස වගුරුබිමක සඟවා තිබූ T56 ගිනිඅවියක් සොයාගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේකරදියනාරු පොලිස් වසමේ කොඩුවාමඩු පාලම අසල කැලෑබද ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදීයි.
එහි දී ඉතා සූක්ෂම ලෙස වගුරුබිමක සඟවා තිබූ T56 ගිණි අවිය සහ T56 ගිණි අවියට යෙදිය හැකි බෝල්ට් කොටසක් සොයා ගැණුනු බවයි පොලිසිය පැවසුවේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරදියනාරු පොලිසිය විසින් සිදු කරනු ලබනවා.










