Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලග්න වාසනාව විශේෂ දිනුම් ඇදීමක් සමඟ නැවතත් වෙළදපොලට

    ලග්න වාසනාව විශේෂ දිනුම් ඇදීමක් සමඟ නැවතත් වෙළදපොලට

    2023-03-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.74 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලොතරැයි වෙළදපොලෙහි ජනප්‍රිය ලොතරැයිපතක් වන ලග්න වාසනාව ටිකට් පතෙහි විශේෂ දිනුම් ඇදීමක් සමග නැවතත් වෙළදපොලට ඉදිරිපත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    මෙම විශේෂ දිනුම් ඇදීම ලග්න වාසනා සුපිරි ධන යෝගය ලෙසයි නම් කර ඇත්තේ.

    ලක්ෂපතියන් විශාල පිරිසක් බිහිකර ඇති ලග්න වාසනා ටිකට්පතෙහි විශේෂ දිනුම් ඇදීමට අදාළ ලොතරැයිපත අද දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළදපොලට නිකුත් කරනු ලැබුවා.

    මෙම විශේෂ ලොතරැයිපතෙහි දිනුම් ඇදීම එළඹෙන මාර්තු මස 24 වන සිකුරාදා දින පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ.

    රුපියල් විස්සේ මිලටම පාරිභෝගික ජනතාවට ලග්න වාසනාව සුපිරි ධන යෝගය ටිකට්පත මිලදී ගත හැකි අතර රුපියල් ලක්ෂ 20 ඉක්ම වූ සුපිරි ජයමල්ලක් සමගින් රුපියල් ලක්ෂ 5 ක මුදල් ත්‍යාග ද ඊට ඇතුළත් කර තිබෙනවා.

    මීට අමතරව ලක්ෂයේ ත්‍යාග සහ රුපියල් පනස් දහසේ මුදල් ත්‍යාග රැසක් ද දිනා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති.

    මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අලෙවි චානක දොඩංගොඩගේ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/CHANAKA-DODANGODA-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  වාලම්පුරිය විශේෂ ලොතරැයිපතෙහි විජයග්‍රාහි තෙවන දිනුම් ඇදීම
    Ajith Gunarathna Chanaka Dodangodage Development Lottery Board
    පෙර පුව​තබස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – 23ට තුවාල
    ඊළඟ පුව​ත මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group