ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ඉල්ලීමක් මත මෙම රෝහල ඉදිකිරීමට නියමිතයි.
ඊට ආදාළ විශේෂ සාකච්චාවක් ඊයේ පස්වරුවේ සෝමාවතී රජමහා විහාරස්ථානයේදී පැවැත්වුනා.
එහිදී විහාරාධිපති හිමියන් සඳහන් කර ඇත්තේ සෝමාවතිය වන්දනාමාන කිරීමට විශාල බැතිමතුන් පිරිසක් පැමිනෙන් බවයි.
එහිදී හදිසි රෝගී තත්ත්වයන්ට පත්වන බැතිමතුන්හට ප්‍රතිකාර කිරීම සදහා පොලොනරුව මහ රෝහලට ගෙන යායුතු බවත්, නව රෝහල ඉදිකිරීමෙන් බැතිමතුන්ට විශාළ සේවාවක්, සහනයක් සිදුවන බවයි උන්වහන්සේ සඳහන් කර ඇත්තේ
උණුසුම් පුවත්
- නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
- සෞඛ්‍ය සේවා නිලධාරීන් 157 දෙනෙකු සඳහා පත් වීම් ලිපි
- මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ සිදු වන ළමා මරණ තවදුරටත් ඉහළට
- බොරැල්ල සහස් පුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්
- සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක්
- සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය-ඕස්ටේ්රලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින්
- ඉන්දියානුවන් පිරිසක් දිවයිනෙන් පිටුවහල් කිරීමට නියෝග
- වන අලි ප්‍රහරයකින් ගොවියෙකු මරුට