Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
    • අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි
    • රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට
    • ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තවත් යුද නෞකාවක් අමෙරිකාව මධ්‍යධරණියට යවයි

    තවත් යුද නෞකාවක් අමෙරිකාව මධ්‍යධරණියට යවයි

    2023-10-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකා එක්සත් ජනපදයට අයත් තවත් ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් සහ ප්‍රහාරක කණ්ඩායමක් නැගෙනහිර මධ්‍යධරණී මුහුදු කලාපයට පැමිණ තිබෙනවා.

    ඒ දැනටමත් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර ඇති අමෙරිකානු යුද නෞකාවක් වන USS ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් නෞකාව සමග එක්වී ඊශ්‍රායලයට සහය දැක්වීම සඳහා බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

    අමෙරිකානු හමුදාව පවසන්නේ හමාස් සහ ඊශ්‍රායලය අතර ගැටුමට අනෙකුත් කණ්ඩායම් සම්බන්ධවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස එක්සත් ජනපදය මෙලෙස සිය දෙවන ගුවන් යානා ප්‍රහාරක කණ්ඩායම නැගෙනහිර මධ්‍යධරණී මුහුදු කලාපයට යොමු කළ බවයි.

    ඊශ්‍රායලයට එරෙහි සතුරු ක්‍රියාවන් වැළැක්වීමට මෙන්ම හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් පසු යුද්ධය පුළුල් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක කොටසක් ලෙස මෙම පියවර ගත් බවයි අමෙිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ස්කයි පුවත් සේවයට පවසා ඇත්තේ.

    දෙවන වරට යොමු කරන නෞකාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා වාහකයක්, නැවත පිරවීමේ නෞකාවක්,  කාර්ය මණ්ඩල සාමාජිකයන් 7500ක්, ප්‍රහාරක නෞකා සහ සබ්මැරීන් මෙම යුද ප්‍රවාහක නෞකා බලගණයට අයත් වනවා.

    ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සුදානම් බව දින කිහිපයකට කලින් ප්‍රකාශ කළා.

    එලෙස පැවසීමෙන් පසුව ඊශ්‍රායලයට සහය දැක්වීම සඳහා මෙලෙස අමෙරිකානු යුද නෞකාවන් මධ්‍යධරණී මුහුදේ ස්ථාන ගත වූවා.

    ගොඩබිම් ප්‍රහාරයට පෙර උතුරු ගාසා තීරයෙන් ඉවත් වන ලෙසට ඊශ්‍රායලයට මහජනතාවට අනතුරු ඇඟවීමක්ද කළා.

    ගාසා තීරයේ අදාළ ප්‍රදේශයේ මිලියන 1.1ක පදිංචිකරුවන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    කෙසේ වෙතත් ඊශ්‍රායලය ගාසා තීරයට නිර්දය ලෙසින් බෝම්බ ප්‍රහාරයන් එල්ල කර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

    පෙර පුව​තහමාස් මූලස්ථානයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර
    ඊළඟ පුව​ත මිරියබැද්දේ පවුල් 244ක් ආරක්ෂිත ස්ථාන වෙත

    සබැ​ඳි පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group