විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා.
තරගාවලියේ 40 වන තරගය වන මෙහිදී බී කාණ්ඩයේ ඔස්ටේ්‍රලියා කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.
තරගය අද (20) පස්වරු 7ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.