පවතින තත්ත්වය හමුවේ ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා බංග්ලාදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය එරට පැවැත්වීමේ අවදානමක් මතුව ඇති බවට ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා.
ඒ අනුව එක්සත් අරාබී එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් ත්‍රිත්වයෙන් එක් රටක තරගාවලිය පැවැත්වීමේ අවධානය යොමුව තිබෙනවා.